හම්බවුනා පරණ කතාවක්. මොකක්ද දන්නවාද ඒ? මහසෝන් යක්ෂයා එහෙමත් නැතිනම් අපි දන්න මහසෝනා බිහිවුනේ කෝහෝමද කියාලයි. නම ඇහුවත් බයයි වගේ ! ඇත්ත නැත්ත කෙසේ වුනත් කතාව නම් නියමයි ! මෙහේම තමා කතාව පටන් ගන්නේ! ගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සවයක් සංවිධානය කරලා ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කලා. සාදයේ මුලදීම ගෝඨයිම්බර මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද සෝනා කුමරිය පැමිණි අය පිලිගන්න…
"මහසෝනා තුළින් කියවෙන අපේ ඉතිහාස කතාවේ මේ අප්‍රකට තොරතුරු ගැන ඔබ ඇසුවොත් පුදුමවෙයි"මාලිගාතැන්න යන නම සහිත ස්ථාන අපේ රටේ බොහෝ ප්‍රදේශ වලින් හමුවනවා. ඒ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මාලිගාතැන්න ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. මාලිගාතැන්න යනුවෙන් පැවසීමේ දී මාලිගාවක් ඇති බව හැඟුණත් එනමින් බොහෝ විට විස්තර වන්නේ එවන් ස්ථාන වල පැරණි රජ කෙනෙකුගේ තාවකාලික වාසස්ථානයක් තිබූ බවයි. පැරණි රජ වරුන් සහපිරිවරින් දුර ගමන් යන අවස්ථාවලදී විවේක ගන්නා ස්ථාන වල ඉදිකරනු ලබන තාවකාලික නිවහන් හැඳින්වූයේ ‘ගමන් මාලිගාව’ යනුවෙන්. නමුත් මේ මාලිගාතැන්නේ පිහිටීම අනුව අතීතයේ රජදරුවන් කිහිප දෙනෙකුම ස්ථිරව හෝ…
"දළඳා හිමි සඟවා තැබූ මාලිගාතැන්න ගැන ඔබ නොදන්නා මේ දේවල් ගැන දැනගන්න ලිපිය කියවන්න"කර්මය හා කර්ම විපාකය අපේ වර්තමාන ජීවිතයට පමණක් සීමා වූ දෙයක් නොවේ. කර්මය ඉතා සියුම් විෂයකි. කර්මයේ කෙළවර සෙවීමද බුදුවරයකුට හැරෙන්නට සාමාන්‍ය කෙනකුට කළ හැකි දෙයක්ද නොවේ. ඒ නිසාම සිතා කෙළවරක් නොදැකිය හැකි බැවින් කර්ම විෂය අචින්ත්‍ය යැයි බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. එහෙත් කර්මය පිළිබඳ නොදැනීම හෝ නොපිළිගැනීම නිසා සත්ත්වයා මේ සංසාරයෙහි මහත් වූ දුකට පත්වෙයි. සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් කර්මය මුහුදේ පාවෙන අයිස් කන්දක් මෙනි. ඒ අයිස් කන්දේ මුදුනත ඉතා කුඩා කොටසක් පමණි අපේ…
"වෙනත් ලෝකයක සතුන්ට මේ ලෝකයට ඇවිත් උපදින්න පුළුවන්ද? බැරිද?"පුරාණ ලංකාවේ අනුරාධපුර අග නගරයේ සිට සතර දිසාවන්ට මුහුණලා වාසල් හතරක් තිබුණු බවත්, එම වාසල් හතර සම්බන්ධ වී ප්‍රධාන මාර්ග සතරක් තිබුණු බවත් මහාවංසය නමැති අපගේ ඉතා අගනා ඓතිහාසික තොරතුරු අඩංගු පැරැණි ග්රන්ථයෙහි සඳහන් වේ. ඒ අනුව මේ මාර්ග සතර වයඹින් වූ මහා තීර්ථය, උතුරේ ජම්බුකෝල පට්ටනය (සෙම්බිල්තුරේ) නැඟෙනහිර ගෝණගම පට්ටන සහ මහා කන්දරගං මෝය පිහිටි තොට යන ප්‍රධාන වරායන් සතර හා සම්බන්ධ වී තිබුණු බව එම වංස කතා සඳහනින් පැහැදිලි වේ. සිංහල සාහිත්‍යයෙහි හා…
"එදා මාතොට අද මන්නාරම් තොට පිළිබඳ කිසිදා නොවැසූ අරුම පුදුම රහස් මෙන්න"“ආනන්ද ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙක් වෙති. ඒ පුද්ගලයෝ සතරදෙනා කවරහුද? තථාගත අර්හත් සම්මා සම්බුදුහු ස්තූපයකින් පිදුම් ලැබීමට සුදුසු වෙති. පච්චේක බුදුවරයෙක් ද, තථාගතයන්ගේ ශ්‍රාවකයෙක් ද, සක්විති රජ කෙනෙක් ද ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෝ වෙති.” මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් කරුණුවලට අනුව ආනන්ද හාමුදුරුවන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමඟ කරන ලද සාකච්ඡා සියල්ල ම පාහේ ආනන්ද හාමුදුරුවන් විසින් නගන ලද ප්‍රශ්න ආශි‍්‍රතව බව ඉතා පැහැදිලි කරුණකි. ඒ අවස්ථා සහ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ…
"ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනා ගැන ඔබත් දැනගන්න"සමකයට ආසන්න අපේ රටේ පවතින්නේ උෂ්ණ දේශගුණයක්. ඒ දේශගුනයේ පවතින උෂ්ණාධික කම තව තවත් ශරීරයට වැඩියෙන් දනවන, එනමුදු දිව පිනවන ආහාර රටාවකට අපේ අත්තම්මලා පුරුදු වී සිටියා. උදාහරණයකට ගතහොත් බලමාලු, දෙල්, මුරුංගා, ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල් ආහාරයට ගන්නට එදා ඔවුන් අද සේ පැකිලුනේ නැහැ. ඊට හේතුව එම අහාර වල උෂ්ණාධික බව මකා දැමිය හැකි, එමෙන්ම ඒ අහාර වල රසය තවත් වැඩි කරවන ආයුර්වේද ගුණ ඇති එළවලු හෝ පලා වර්ග ආහාරයට එක් කිරීමෙන් එම ආහාර වල…
"කතුරු මුරුංගා කෑවොත් මෙන්න ඔබට සිදුවෙනදේ"1815 උඩරට ගිවිසුමේ කුමක් සඳහන් වුවද එවකට මෙරට බි්රතාන්ය ආණ්ඩුකාරයා වූ රොබට් බ්රවුන්රිග්ට අවශ්‍ය වූවේ ඉංග්‍රීසීන්ට ගැති රදලයන් හා සුළු ජන කොටස් මඟින් ලංකාව පාලනය කිරීමටය. ගිවිසුමට එරෙහිව වෙල්ලස්සේ ජනයා නැඟී සිටි විට බදු එකතු කිරීම පිණිස හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් ජාතිකයා උෟවට පත් කර යවන ලද්දේ එක් වැදගත් පියවරක් වශයෙනි. මේ අතර බදුල්ලේ උප තානාපති ඩග්ලස් විල්සන් කැරලිකරුවන් වෙතින් මැරුම් කයි. ඉංගී්රසීන් විසින් ඔවුන්ගේ යටැත්විජිතවල කුලී හමුදා සහ පහතරට දේශීය හමුදා මෙන්ම මොල්ලිගොඩ පළමු…
"1818 කැරැල්ලේදී වැදි හමුදාව පෙරමුණ අරන් සුද්දට කරපුදේ මෙන්න"සෙත් පිරිත්, වරු පිරිත්, තිස් පෑ පිරිත් සති පිරිත් ආදී වශයෙන් නොයෙක් ආකාරයට පිරිත සමාජ ගත වී තිබේ. වෙහෙර විහාරවලද, ගිහි ගෙවල්වලද, ආයතන වෙළෙඳ ව්‍යාපාරවලද, සුදුසු කල්හි පිරිත් දේශන සිද්ධ කරවා ගැනීම පුරාතන සිරිතක් හැටියට තවමත් පැවත එයි. පිරිතක අරමුණ කුමක්ද? ඒ ඒ පිරිත්වලින් අපට ලැබෙන සෙත ශාන්තිය කිමෙක්ද? පිරිතට සොබා දහම පවා වෙනස් කල හැකිද? පිරිත මනුෂ්‍යයන්ට සේම අමනුෂ්‍යයන් කෙරේ බලපාන්නේ කවරාකාරයටද? හරියට පිරිතක් කරගන්නේ කෙසේද? ආදී පරතෙරට යන කරුණු රාශියක් ඔස්සේ මෙය සාකච්ඡා…
"පිරිතේ තිබෙන මේ අනුසස් ගැන ඔබත් දැනුවත් වෙන්න මේ වටිනා ලිපිය කියවන්න"මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි ශ්‍රී නාථ දේවාලය මහනුවර නගරයේ ඇති පැරැණිම ගොඩනැඟිල්ලයි. මහාචාර්ය පරණවිතාන හා ආචාර්ය නන්දසේන මුදියන්සේ කියන පරිදි නාථ දේවාල ගෙඩිගේ 14 වැනි සියවස හෙවත් ගම්පොළ අග කාලයට වැටෙයි. නාථ දේවාලය ගෙඩිගෙයකි. අප දන්නා පැරැණිම ගෙඩිගෙය නාලන්දයි. එය පල්ලව සම්ප්රදාය අනුව 8 වැනි සියවසේ ඉදි වූවකි. ගල් හා ගඩොල් යොදාගෙන බොකුටු වහලක් සහිතව ඉදිකර ඇති ගොඩනැඟිලි ගෙඩිගේ නම් වෙයි. නාථ දේවාල ගෙඩිගෙය බිත්ති දැඩි කළුගල් කුට්ටිවලින් සාදා ඇත. එය දකුණු ඉන්දියාවේ…
"මහනුවර නාථ දේවාලයේ වැල් බෝධිය ගැන කිසිදා නොඇසු සත්‍ය මෙන්න"කෝ්මාරිකා ශාකය ඖෂධයක්් වශයෙන්් මෙන්්ම ආහාරයක්් වශයෙන්්ද භාවිත කළ හැකි වන අතර අතීතයේ්දී කුමාරිකාවන්්ගේ් රුව වැඩීමට බහුලව භාවිත කළ ඖෂධයක්් වන නිසා කුමාරිකා යන නාමය ද හිමිවේ. රසෝ්න කුලයට අයත්් ශාකයක්් වන කෝ්මාරිකා වර්ග කිහිපයක්් ඇති නමුත්් බහුලව ඖෂධයක්් සඳහා යොදා ගනු ලබන්්නේ් කොළ පැහැති සුදු ලප සහිත පළල්් මාංසල පත්‍ර සහිත කෝ්මාරිකා වර්ගයයි. කෝ්මාරිකා ශාකයේ් කඳ ඉතාමත්් කෙටි වන අතර පත්‍ර කඳ පාමුල ගොනු වී ඇත. කඳ මඳක්් දික්් වූ විට පත්‍ර පිහිටීම තරමක්්…
"කෝමාරිකා වල ඔබ නොදන්නා රහසක් මෙන්න"