A/L ප්‍රතිඵල එන්න කලින් ලියපු අයගේ හිත් ගැහෙද්දි බුකිය රත්වුණේ මෙහෙමයි – Photos

උසස් පෙළ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා.
මෙම ප්‍රතිඵල නිතුත් කරනවා කියලා කලින් දවසේ විභාග කොමසාරිස්වරයා කියූ මොහෝ සිට මුහුණුපොත පුරාම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
ඉතිං වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා ඒ විදිහේ Post කිහිපයක් අපි මේ විදිහට ගෙන එන්න හිතුවා.

Image may contain: text

Image may contain: 1 person, text