මම ආවා මල්ලිලා – මීට වසන්ත ; සිම්බාබ්වේ පරදපු සිංහ පිලට එක්වුණු අලුත්ම ක්‍රීඩකයා මෙන්න..! (PHOTOS)

කාලෙකට පස්සේ මැච් එකක් දිනන්න ඊයේ (21) අපේ කට්ටිය සමත් වුණා.මේ 2018 වසරේ ලංකාව ලැබූ පළමු ජය වගේම පුහුණුකරු හතුරුසිංහ යටතේ ලැබූ පළමු ජය ලෙසත් වාර්තා පොතට එකතු වුණා.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදීපූ සිම්බාබ්වේ පිල ලකුණු 198 ගියා.තරඟාවලිය පුරාම පිත්තෙන් විරතක් නෙමෙයි පන්දුවෙනුත් වැඩ දාපු තිසර මේ තරඟයේදීත් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.ලකුණු 199 ඉලක්කයක් හඹා යන්න පිටියට ආපු සිංහ පිල වරෙක කඩුලු 5ක් දැවී සේ අසීරු අඩියක සිටියත් නායක දිනේෂ් චන්දිමාල් තිසර පෙරේරා එක්ක එකතු වෙලා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

කාලෙකට පස්සේ ගැබූ මේ ජය මුහුණු පොතේ අය දැකලා තිබුණේ මේ විදියටයි.