ජය පොහොට්ටුවට, ජයග්‍රහනය සාමකාමීව භුක්ති විදින්න – පොහොට්ටුවේ ජයග්‍රහනය පිළිබදව හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් .! (AUDIO) (EXCLUSIVE)

මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ ජය සාමකාමීව සමරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ ප්‍රතිඵල පිළිබදව නෙත් FM වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මේ වනවිට (22:10) ඡන්ද ගණන් කිරීම අවසන් අදියරෙ වන අතර , සමාජජාලා මාධ්‍ය වල පලවූ නිල නොවන ප්‍රතිඵල අනුව පොදුජන පෙරමුණ ඉදිරියෙන් පවතින බව වාර්තා පළව තිබුණා.