අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබුණේ නෑ (PHOTOS)

පක්ෂයක් ලෙස තමන් අපේක්ෂා කළ ප‍්‍රතිඵලය මෙවර නොලැබුනු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මාධ්‍ය නිවේදනය පහතින් බලන්න.