පොහොට්ටුව ඉදිරියටම , ජවිපෙ පස්වෙනි ස්ථානයේ , මෙතෙක් ප්‍රකාශිත සමස්ථ ප්‍රතිඵලයම මෙන්න .!

පළාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා. දැනට නිකුත් වූ ඡන්ද ප්‍රතිඵල අනුව සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ස්ථානයේ පසු වෙනවා.
එක්සත් ජාතික පක්ෂයට දෙවන ස්ථානය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජනතා නිදහස් සන්ධානය තෙවන ස්ථානයේ පසුවෙන අතර , ඉලංගෙයි තමිල් අරසු කච්චෙයි පක්ෂය සිවුවෙනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණට ලැබි තිබෙන්නේ පස්වෙනි ස්ථානය වීම විශේෂයි.