කිහිල්ලේ මයිල් පාට කරන එක දැන් කලාවක් වෙලා..!

කාලෙං කාලෙට එක එක අමුතු විලාසිතා එන ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ. මේ කියන්න යන්නේ 2018 වසරේ ආපු අමුතු විලාසිතාවක් ගැනයි. ගැහැණු ළමයි තමා මේක පටං අරන් තියෙන්නේ. කිහිල්ලේ රෝම පාට කරලා අනිත් අයට පේන්න සැලැස්වීම තමයි මේ විලාසිතාව. සාමාන්‍යයෙන් තමංගෙ අත ඉබේම ඉස්සෙන වෙලාවට අනිත් අයට මේක පේන විදිහට තමයි එයාලා පාට කරගෙන ඉන්නේ. තරමක් අප්‍රසන්න දෙයක් උනාත් මේක අලුත් විලාසිතාවක්නේ.. ඉතිං හැමෝම මේක වැලදගෙන. බලන්නකෝ ෆොටෝස්..