නව රජයකට සහාය..? – දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසිය මෙන්න..!

රජයට සහාය නොදක්වන බවත්,ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන තුරු කිසිදු අමාත්‍ය තනතුරක් භාර නොගන්නාට බවටත් දෙමළ ජාතික සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත්  ජාතික ගැටලුවට ප්‍රගතශීලි විසදුමක්  ඉදිරිපත් කරන ඕනෑම කණ්ඩායමකට සිය පක්ෂයේ සහයෝගය හිමිවන බවටත් එම නිවේදනයේ සඳහන් වෙයි.