ආදරවන්තයින්ගේ දවසේ ආදරය නොකරන තනිකඩයෝ බුකියට දාපු දේවල් මෙන්න – Photos

අද ලෝක ආදරවන්තයින්ගේ දිනය ලෙස සැලකෙනවා. මේ හේතුවෙන් ලොකු කුඩා තරුණ තරුණියන් විවිද ආකාරයේ මෙම වැලන්ටයින් දිනය සමරනවා.

සමහරු චොකලට් ,මල් , තෑගී දිලා පෙම්වතා , පෙම්වතිය සතුටු කරවනවා.

ඊටත් එහා ගිහින් ආදරය සමරන අයද නැතුවම නෙමෙයි.

කෙසේ වෙතත් ඔය අතර ආදරය නොකරන තනිකඩ පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා.
සමහරු එහෙම ඉන්න බව පෙන්නනවා. එහෙම ඉන්න පිරිස සමාජ මාධ්‍යයේ විවිධ කතා ලියනවා. Post හදනවා.

ඔය කවුරු මොනවා කිව්වත් අවංකව ආදරය කරන අයටනම් ඒක එක දවසකට සීමා නැහැ.

ඔවුන්ට ජීවිත කාලයම මදි ආදරය කරන්න. කොටින්ම කිව්වොත් මැරෙන තුරා ආදරය කරන්නේ එකම පෙම්වතියකට හෝ පෙම්වතෙකුට විතරයි.

මේ ගැන සමාජ මාධ්‍යයේ පළවෙන නිර්මාණාත්මක Post කිහිපයක් පහතින් බලන්න….