‘හතුරුසිංහ අගමැති කරනු‘ – සිංහයන්ගේ පෙරළිකාර ජයෙන් පසු බුකිය ඇවිලුනේ මෙහෙමයි (PHOTOS)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ඊයේ(15) පැවති පළමු විස්සයි 20 තරඟයෙන් විශිෂ්ඨ ජයක් හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

මේ එම තරඟයෙන් පසු ෆේස්බුක් වෙබ් අඩවියේ පළවූ නිර්මාණ කිහිපයකි.