කුසලා නිදා ගෙන හිටියට පාඩම අහන් ඉදලා තියෙන්නේ හොර ගෙඩියා – සිංහයන් ලැබූ සුපිරි ජය බුකියේ සැමරුවේ මෙහෙමයි – Photos

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (18) පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලැබීමට සමත් වුණා.ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 75 කින් පරාජය කරමින්.

ඊයේ තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු සංඛ්‍යාව 210 ක්  ලබා ගත්තා. 211 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිලට සියල්ලන්ම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි.

ඒ අනුව දෙරට අතර පැවති පන්දුවාර 20 තරඟාවලියේ ජය තරඟ දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකීය ක්‍රීඩාලෝලීනගේ හදවත් වල ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය නැවත ලියමින්.

ඊයේ ශ්‍රී ලංකා පිල ලද සුපිරි ජය පිළිබඳව ෆේස්බුකියේ පළ වූ නිර්මාණාත්මක Post කිහිපයක් තමයි මේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකාවට හිමිවූ අතර එම ජයග්‍රහනයෙන් පසු ෆේස්බුක් වෙබ් අඩවියේ පළව තිබූ නිර්මාණ ක්ලිහිපයක් පහතින් ,