GOSSIPS

මධූෂ් ඩුබායිවලින් පිටුවහල් කරයි-කටුනායකදී CID බාරයට

පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් අද (05) එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවා ඇති අතට කටුනායක දී අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය පෙබරවාරි 05වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය. මත්ද්‍රව්‍ය ළඟ …

මධූෂ් ඩුබායිවලින් පිටුවහල් කරයි-කටුනායකදී CID බාරයට Read More »

‘ගෝඨාභය මට විනාඩි 2න් වැඩේ කරන්න කිව්වා‘ – මාවිල්ආරු සටනේ කවුරුත් නොදන්නා කතාවක් ගැන ෆොන්සේකා කියයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදි හෙළි කළේය. ඒ වන විට තමන් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවත් මාවිල්ආරු වසා දැමීමෙන් පසුව තමන් ලංකාවට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කළේය. තමන් කටුනායකට පැමිණි පසු එවක …

‘ගෝඨාභය මට විනාඩි 2න් වැඩේ කරන්න කිව්වා‘ – මාවිල්ආරු සටනේ කවුරුත් නොදන්නා කතාවක් ගැන ෆොන්සේකා කියයි Read More »

“මම ඩුබායිහී කෝටි ගණනක වත්කම් ඇති ව්‍යාපාරිකයෙක් ” මදූෂ්ගෙන් ඩුබායි අධිකරණයට ප්‍රබල නීති තර්කයක්!

ඩුබායි පොලිසිය විසින් එරට දී අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් විසින් එරට අධිකරණය වෙත නව නීති තර්කයක් ඉදිරිපත් කරමින් අභියාචනයක් ගොනු කර තිබේ. එමගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි. ඔහු සිය අභියාචනයෙන් පෙන්වා දී ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි ප්‍රසිද්ධියට පත්ව තිබුණත් ඩුබායිහිදී කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමට …

“මම ඩුබායිහී කෝටි ගණනක වත්කම් ඇති ව්‍යාපාරිකයෙක් ” මදූෂ්ගෙන් ඩුබායි අධිකරණයට ප්‍රබල නීති තර්කයක්! Read More »

දම් රැජිණිගේ ගමනාන්තය අවසන් වුණ හැටි මෙන්න

තරුණ ව්‍යාපාරිකයකු වන සුපුන් විජේසිංහට රථගාය වැලඳුණේ කුඩා අවධියේමය. තම වයසේ බොහොමයක් අය කාර්, වෑන්, ජීප් පසුපස දුවද්දී කුඩා සුපුන් බස්රථ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීය. සුපුන් බස් රථවලට ‌මෙසේ ඇල්මක් දැක්වූවත් පාරේ දුවන බස්රථ ගැන සෑහීමකට පත් වූයේ නැත. නිතරම ඔහු නෙත ගැටුණේ කිසිදු සුවපහසුකමක් නැති, නිතර කාර්මික දෝෂයන්ට ලක්වී මග නතරවෙන, අබලන්, තිබහට බොන්නට …

දම් රැජිණිගේ ගමනාන්තය අවසන් වුණ හැටි මෙන්න Read More »

කෝටි 500 දියමන්තිය රාජසන්තකයි!

මාකඳුරේ මධුෂ් මෙහෙය වූ පාතාල කල්ලිය සතුව තිබියදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 500 කට අධික වටිනාකමෙන් යුත් දියමන්තිය රාජසන්තක කිරීමට ඉඩ ඇති බව පොලිසිය පවසයි. මෙම දියමන්තිය රේගු නීsති රීති උල්ලංඝනය කරමින් හොර රහසේ සෞදි අරාබියේ සිට මෙරටට ගෙනැවිත් තිබූ එකක්‌ බව පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙම දියමන්තියේ හිමිකාරිත්වය ඔප්පු කිරීමට එහි හිමිකරුට නීත්‍යනුකූල …

කෝටි 500 දියමන්තිය රාජසන්තකයි! Read More »

සමල්කා දෙවනි ඉනිමෙන් අයින් කරාද අයින් වුණාද

දෙවනි ඉනිම කියන්නේ ලංකාවේ බොහෝ පිරිසක් නරඹන ටෙලිනාට්‍යයක්. ඒත් හදිසියේම කථාවෙන් සමල්කා චරිතය රගපාන ශනුද්‍රි ඉවත් වීමට අවශ්‍ය වෙලා තියෙනවා කියලා කථාව බලන ඔබ නොදන්නවා විය හැකි. නමුත් මේ දිනවල විකාශය වන කොටස් බලන ඔබට එය ඉගි‌යෙන් මෙන් තේරේණවා විය හැකියි. ඉතින් ඒ පිළිබදව දෙවනි ඉනිම නාට්‍ය අධ්‍යයක්ෂ සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් මෙහි …

සමල්කා දෙවනි ඉනිමෙන් අයින් කරාද අයින් වුණාද Read More »

ලක් මව රනින් සැරසූ පුංචි විද්‍යාඥයෝ ටික මෙන්න

ලොවක් පරදා උතුම් ලක් මව රනින් සැරසූ පුංචි විද්‍යාඥයෝ ටික මෙන්න ලක්මවට රනින් සැරසු පුංචි ඔබට ස්තුතියි 25 වැනි වරට පැවති ලෝක තරුණ විද්‍යා සමුළුව අප්‍රේල් මස 19 දා සිට 25 දා දක්වා සර්බියාවේ (පැරණි යුගෝස්ලාවියාවෙන් බෙදී වෙන් වූ) බෙල්ග්‍රේඩ් නුවර අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර මෙම ලෝක සමුළුව සංවිධානය කරනු ලැබූවේ බෙල්ග්‍රේඩ් නුවර පිහිටා ඇති …

ලක් මව රනින් සැරසූ පුංචි විද්‍යාඥයෝ ටික මෙන්න Read More »

තිස් වසරකට පසු පෙර භවය සොයා ගිය කනිෂ්ක මියගිය ආකාරය

තිස් වසරකට පසු පෙර භවය සොයා ගිය කනිෂ්ක මියගිය ආකාරය පිලිබඳ අපට කියු පුදුම හිතෙන කතාව මෙන්න පෙර භවයේ දී අලි ඇසුර හෙළි කළ දරුවන් අතරින් අලි භාෂාව කතා කළ කනිෂ්ක නම් දරුවකු පිළිබිඳව පසුගිය ලිපියකින් අනාවරණය කළෙමු. එම දරුවා අද විවාහක තරුණයෙකි. මෙතෙක් පර්​ෙ‌ය්ෂණ මට්ටමේ පැවති ඔහුගේ පෙර භවයේ තොරතුරු සනාථ කර ගත් බැව් …

තිස් වසරකට පසු පෙර භවය සොයා ගිය කනිෂ්ක මියගිය ආකාරය Read More »

හැමදේම වෙන්නේ හොදට කියපු එකාව මට හම්බෙන්න ඕනේ -සතිය පුරා බුකියේ සැරිසැරූ රස කතා එකතුව මෙන්න

ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 39 වැනි වරට මෙසේ ඉදිරිපත් කරන්නෙමු.                    

කාණුවල මාලු පීනන ලොව ඇති පිරිසිදුම නගරය

Gujo මේ නගරය පිහිටලා තියෙන්නේ ජපානයේ ටෝකියෝ වල ඉදල 400km විතර ඈතින්, ජපානය කොහොමත් සාම්ප්රදායික පාරිසරික භාවිතයන් වලට ප්‍රසිද්දයි නෙහ් මේ city එක ඒකට නියම උදාහරණයක් ගංගා, ජල උල්පත් සියවස් ගණනාවක් පුරාවට අති පිරිසිදුව නගරය හරහා ගලා යනවා. Gujo නගරය වර්ගකිලෝමීටර් 1,031 km² වපසරියක පැතිරී තිබෙනවා මුළු ජනගහනය 43,960. සාමානය උෂ්ණත්වය 7°C.මෙහි විශේෂත්වය 17 ශතවර්ෂයේ …

කාණුවල මාලු පීනන ලොව ඇති පිරිසිදුම නගරය Read More »

error: Content is protected !!