NEWS

සරත් ​ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගැලවෙයිද…

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමග එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික හිටපු ඇමැති සරත් ​ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ඉවත් කිරීම පිළිබඳ නීතිමය තත්ත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විමසා ඇති බව වාර්තා වේ. ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමග සරත් ෆොන්සේකා …

සරත් ​ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගැලවෙයිද…Read More »

බැංකු පොළියෙන් අය කළ බදු ,වැට් බදුත් ඉවතට ඔක්කොම මෙතනින් දැනගන්න

පසුගිය ආණ්ඩුව විසින් පවනා තිබූ බදු රැසක් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ මගින් මෙතෙක් පනවා තිබූ බදු රැසක් පහත දැමීමටයි මුදල් අමාත්‍යාශය තීරණය කර ඇත්තේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වහාම ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද ඩීසල් ලීටරයක මිල මිල රුපියල් 7කින්ද …

බැංකු පොළියෙන් අය කළ බදු ,වැට් බදුත් ඉවතට ඔක්කොම මෙතනින් දැනගන්නRead More »

ආණුඩුවක් පෙරළපු අමිත් වීරසිංහගේ පුංචි බොරුව

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මහනුවර මහාධිකරණයෙන් නියම කළ ඇප නියෝගය අද ක්‍රියාත්මක කර තිබේ. ඒ තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය විසින්. ඒ අනුව, එක් අයෙකු රුපියල් ලක්ෂ 05 ශරීර ඇප 03 ක් සහ රුපියල් 25,000 මුදල් ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. ඊට අමතරව සෑම ඉරුදිනකම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී …

ආණුඩුවක් පෙරළපු අමිත් වීරසිංහගේ පුංචි බොරුවRead More »

මහින්දට ප්‍රබල අමාත්‍ය ධූරයක් – අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය මෙන්න

අද (29) දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩළය මෙසේය. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය – මහින්ද රාජපක්ෂ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය – නිමල් සිරිපාල සිල්වා විදේශ කටයුතු අමාත්‍ය – සරත් අමුණුගම වරාය හා නාවුක කටයුතු – මහින්ද සමරසිංහ කෘෂිකර්ම කටයුතු අමාත්‍ය – මහින්ද අමරවීර විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය – රංජිත් සියඹලාපිටිය අධ්‍යාපන …

මහින්දට ප්‍රබල අමාත්‍ය ධූරයක් – අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය මෙන්නRead More »

ආණ්ඩු පෙරළියෙන් පසු කොළඹ කොටස් දෛනික පිරිවැටුම පස්ගුණයකින් වැඩි වුණ හැටි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පෙරවරු 11.00 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 78 කින් ඉහළ යන ලදී. මේ අතර පසුගිය සිකුරාදා (26) දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගියේය. සිකුරාදා (26) දිනයේ දී …

ආණ්ඩු පෙරළියෙන් පසු කොළඹ කොටස් දෛනික පිරිවැටුම පස්ගුණයකින් වැඩි වුණ හැටිRead More »

මියගිය ලෙස්ටගේ දේහය අසල තිබූ ‘රණ මයුර‘ සම්මානය අභිරහස් ලෙස අතුරුදන් වෙයි……!

සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තාවේ. එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබී ඇති අතර ඒ අතරතුරදි කිසිවවකු මෙම …

මියගිය ලෙස්ටගේ දේහය අසල තිබූ ‘රණ මයුර‘ සම්මානය අභිරහස් ලෙස අතුරුදන් වෙයි……!Read More »

අච්චු ගැසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නැත

රජය විසින් 2018 මාර්තු හා අප්‍රේල් මාස දෙකේදී රුපියල් බිලියන දහසක (ටි්‍රලියනයක) මුදල් අච්චු ගසා තිබේ. රජයේ එදිනෙදා වියදම්, රජයේ සේවක වැටුප් හා විවිධ සහනාධාරයන් සඳහා මෙසේ මුදල් අච්චු ගසා තිබේ. ඇමරිකානු ඩොලරය මේ වන විට රුපියල් 160 පසු කර තිබෙන අතර ඊට මූලිකවම රජය විසින් මුදල් අච්චු ගැසීම බලපා තිබේ. ඉදිරි දිනවලදී ඩොලරයේ අගය …

අච්චු ගැසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නැතRead More »

සේවයට නොඑන විශ්ව විද්‍යාලවල අනධ්‍යන සේවකයින්ට අනතුරු ඇඟවීමක්

මේ මස 17 වැනිදා හෝ ඊට පෙර විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.සී දිසානායක සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා දැනුම් දෙනවා. ඒ අනුව මේ මස 17 වැනි දින හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, …

සේවයට නොඑන විශ්ව විද්‍යාලවල අනධ්‍යන සේවකයින්ට අනතුරු ඇඟවීමක්Read More »

අනධ්‍යන සේවක වැඩ වර්ජනය හෙටින් අවසන්ද?…..

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් මසකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය හෙට (4) උදෑසන අවසන් කරන්නට තීරණය කර තිබූ නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අද (3) නිකුත් කිරීමට පොරොන්දු වූ චක‍්‍රලේඛය නිකුත් නොවූ බැවින් වැඩවර්ජනය ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය. උසස් …

අනධ්‍යන සේවක වැඩ වර්ජනය හෙටින් අවසන්ද?…..Read More »

වෙසක්-පොසොන් දින තොරණ පෙන්වීම තහනම්….

වෙසක් සහ පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඉතා වැදගත් මේ පොහෝ දිනවලදීත් තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මේ පියවර ගෙන තිබේ. සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිපදෙනකු ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ පෝයට පසුදින සිට ප්‍රදර්ශනය කරන ලෙසට …

වෙසක්-පොසොන් දින තොරණ පෙන්වීම තහනම්….Read More »

error: Content is protected !!