අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් අද (06) පාර්ලිමේන්තුවේ දී විරෝධතාවයක් ආරම්භ කරනු ලැබුවා. අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් ප්‍රමුඛ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ බිම අසුන්ගෙන මෙම විරෝධතාවයේ නිරත වුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජීවත් වන සියළු ජනතාව සහජීවනයෙන් ජීවත් වීමේ අයිතියක් ඇති බවයි. එමෙන්ම මෙරට ජීවත්වන සුළුතර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම රජයේ වගකීම බවත් රට තුළ සාමය අපේක්ෂාවෙන් තමන් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ආ…

"අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)"

” මුස්ලිම් ජනතාවට ආරක්ෂාව දෙන්න” බදුර්දීන් ඇතුලු මුස්ලිම් මන්ත්‍රීවරු පාර්ලීමේන්තුවේ බිම වාඩිවී විරෝධතාවයක (VIDEO)

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා පාර්ලීමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් පාර්ලීමේන්තුවේ බිම හිද ගෙන විරෝධතාවයක නිරත වෙමින් සිටියා. එම අවස්තාවේ දර්ශන පහතින් ,

"” මුස්ලිම් ජනතාවට ආරක්ෂාව දෙන්න” බදුර්දීන් ඇතුලු මුස්ලිම් මන්ත්‍රීවරු පාර්ලීමේන්තුවේ බිම වාඩිවී විරෝධතාවයක (VIDEO)"

එජාප ප්‍රභලයෙකුගේ නිවසේ මහ රෑ රහස් සාකච්ඡාවක් -එජාප අභ්‍යන්තර කැරැල්ල උග්‍ර අතට!

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනමතය හඳුනාගෙන වැඩපිළවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත්, පදුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ සාධනීය ප්‍රතිචාරයක් නොලැබිමත් හේතුවෙන් එජාප නවක මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ සඳහා වන සාකච්ඡා වට ගණනාවක් පසුගිය දින කිහිපයේදී පවත්වා ඇති අතර ඒ සඳහා අමාත්‍යවරුන්ද…

"එජාප ප්‍රභලයෙකුගේ නිවසේ මහ රෑ රහස් සාකච්ඡාවක් -එජාප අභ්‍යන්තර කැරැල්ල උග්‍ර අතට!"

‘මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් බුලත් අතක් දීලා වැන්දා..මෙහෙම වෙන්න එපා..

බලය ඉදිරියේ දණ නොගසන තරුණ පරපුරක් නිර්මාණය කළ යුතු බව ඇමති මංගල සමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ඊයේ (26) මාතර පැවති උත්සවයකට සහභාගි වෙමිනි. ‘‘කෘෂි කාර්මික, කාර්මික, තාක්ෂණික විප්ලව ගැන අපි අහල තියෙනවා. දැන් කතා කරන්නෙ ඩිජිටල් විප්ලවය ගැන. ඊට සරිලන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කෘතිම බුද්ධිය ගැන කතා කරන යුගයක් අප ඉදිරියේ තියෙන්නේ. 2030 වෙනකොට ගණකාධිකාරීවරුන්ගේ කටයුතු සම්පූර්ණයෙන් ම තාක්ෂණය විසින් භාර ගන්නවා. 2025 වෙද්දි රියදුරන් නැති වාහන බිහිවෙන…

"‘මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් බුලත් අතක් දීලා වැන්දා..මෙහෙම වෙන්න එපා.."

නව ඇමතිවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි..! (PHOTOS)

නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිස අද (25)  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. එම නව අමාත්‍යවරු පිරිස අතරට කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුලත්. කැබිනට් අමාත්‍යවරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා – නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා – උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සාගල රත්නායක මහතා – තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන…

"නව ඇමතිවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි..! (PHOTOS)"

නව කැබිනට් සංශෝධනය : නව ඇමතිවරු මෙන්න (UPDATE)

නව කැබිනට් සංශෝධනයන්ට අනුව, රවීන්ද්‍ර සමරවීර තිරසාර හා වනජීවි කැබිනට් අමාත්‍ය. සාගල රත්නායක යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍ය. ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන කැබිනට් අමාත්‍ය. කබීර් හෂීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍ය. හරීන් ප්‍රනාන්දු ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා කැබිනට් අමාත්‍ය. අජිත් පී පෙරේරා පුනරුත්තාපන හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය. පියසේන ගමගේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය. ජේ. සී. වැලිඅමුණ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය. හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු…

"නව කැබිනට් සංශෝධනය : නව ඇමතිවරු මෙන්න (UPDATE)"

තම අගමැති සිහිනය බොඳ කළ නිමල්ගේ ඡායාරූපය සජිත් ගත් හැටි

මෙම ඡායාරූපයේ පෙනී සිටින තිදෙනාත් ඡායාරූප ශිල්පියාත් අයත් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තියටය. මෙරට ජනතාව මෙම තැනැත්තන් හට රාජ්‍ය පාලනයේ විවිධ වගකීම් විවිධ වකවානුවල භාරදී තිබේ. එබැවින් ලංකාව වර්තමානයේ පවතින තත්ත්වයේ හොඳ යහපත් යමක් වේනම් එයටද, නරක අයහපත් යමක් වේනම් එයටද මෙම මහත්වරු සිවු දෙනාද කිසියම් ප්‍රමාණයකට වග කිව යුතුය. ඡායාරූප ශිල්පියා හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාසය. ඔහු දැනට නිවාස සහ ඉදිකිරීම් ඇමැති තනතුර දරයි. සජිත්ගේ අතට කැමරාව හුරුය. හිටපු ජනපති ප්‍රේමදාසත්…

"තම අගමැති සිහිනය බොඳ කළ නිමල්ගේ ඡායාරූපය සජිත් ගත් හැටි"

ඇමති තනතුරු බෙදෙන්නේ මෙහෙමලු – විජේදාසටත් ඇමතිකමක්..?

හෙට (25) සිදුවන බව කියන කැබිනට් සංශෝධනයේ දී හිටපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂට ද අමාත්‍ය ධුරයක් ලබාදීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඉකුත් සතියේ දිනෙක විජයදාස රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර රහසිගත හමුවක් සිදු වී ඇතැයි ද සඳහන්. විජයදාස රාජපක්ෂ මීට පෙර යහපාලන ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයේ කටයුතු කළා. ඔහු එම ධුරයෙන් ඉවත් වුයේ යහපාලන ආණ්ඩුවේම මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින්ම විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිබියදීයි. මේ අතර ආචාර්ය හර්ෂ…

"ඇමති තනතුරු බෙදෙන්නේ මෙහෙමලු – විජේදාසටත් ඇමතිකමක්..?"

රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද – රැසකගේ විෂයන් වෙනස් වෙයි..!

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ . එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) රාත්‍රීයේ බාරදී ඇතැයිද…

"රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද – රැසකගේ විෂයන් වෙනස් වෙයි..!"

එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු තුන්දෙනෙකුගේ පට්ටම් ගැලවෙයි…?

නව කැබිනට් සංශෝධනය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා. කොහොම වුනත් ළඟදීම සිදුකිරීමට නියමිතව තිබෙන නව කැබිනට්‌ සංශෝධනයේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තිදෙනකු දැනට දරන කැබිනට්‌ අමාත්‍ය ධුර කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන් තිදෙනකුට ලබා දීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව අදාල ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විශේෂ කාර්ය භාර ඇමැතිවරු ලෙස පත් කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ. මෙම අමාත්‍යවරුන් අතර සිටින එක්‌ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය පළ…

"එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු තුන්දෙනෙකුගේ පට්ටම් ගැලවෙයි…?"