ලක් මව රනින් සැරසූ පුංචි විද්‍යාඥයෝ ටික මෙන්න

ලොවක් පරදා උතුම් ලක් මව රනින් සැරසූ පුංචි විද්‍යාඥයෝ ටික මෙන්න ලක්මවට රනින් සැරසු පුංචි ඔබට ස්තුතියි 25 වැනි වරට පැවති ලෝක තරුණ විද්‍යා සමුළුව අප්‍රේල් මස 19 දා සිට 25 දා දක්වා සර්බියාවේ (පැරණි යුගෝස්ලාවියාවෙන් බෙදී වෙන් වූ) බෙල්ග්‍රේඩ් නුවර අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර මෙම ලෝක සමුළුව සංවිධානය කරනු ලැබූවේ බෙල්ග්‍රේඩ් නුවර පිහිටා ඇති “බෙල්ග්‍රේ‍ඩ් කලාපීය යොවුන් කුසලාන මධ්‍යස්ථානයේ”සංවිධානයෙනි. ලොව අති ප්‍රබල රටවල් 40කට ආසන්න වූ ප්‍රමාණයක යොවුන් තරුණ විද්‍යාඥයන් 300ක පමණ පිරිසක් පරිගණක…

"ලක් මව රනින් සැරසූ පුංචි විද්‍යාඥයෝ ටික මෙන්න"

තිස් වසරකට පසු පෙර භවය සොයා ගිය කනිෂ්ක මියගිය ආකාරය

තිස් වසරකට පසු පෙර භවය සොයා ගිය කනිෂ්ක මියගිය ආකාරය පිලිබඳ අපට කියු පුදුම හිතෙන කතාව මෙන්න පෙර භවයේ දී අලි ඇසුර හෙළි කළ දරුවන් අතරින් අලි භාෂාව කතා කළ කනිෂ්ක නම් දරුවකු පිළිබිඳව පසුගිය ලිපියකින් අනාවරණය කළෙමු. එම දරුවා අද විවාහක තරුණයෙකි. මෙතෙක් පර්​ෙ‌ය්ෂණ මට්ටමේ පැවති ඔහුගේ පෙර භවයේ තොරතුරු සනාථ කර ගත් බැව් කණිෂ්ක අප වෙත දක්වනු ලැබීය. පෙර භවයේ නිවස සහ දෙමාපිය ඥාතීන් ද හමුවීමට ඔහුට අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව මෙම…

"තිස් වසරකට පසු පෙර භවය සොයා ගිය කනිෂ්ක මියගිය ආකාරය"

හැමදේම වෙන්නේ හොදට කියපු එකාව මට හම්බෙන්න ඕනේ -සතිය පුරා බුකියේ සැරිසැරූ රස කතා එකතුව මෙන්න

ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 39 වැනි වරට මෙසේ ඉදිරිපත් කරන්නෙමු.                    

"හැමදේම වෙන්නේ හොදට කියපු එකාව මට හම්බෙන්න ඕනේ -සතිය පුරා බුකියේ සැරිසැරූ රස කතා එකතුව මෙන්න"

රටක් හඳුනාගත් චිත්‍ර ශිල්පියා බිරිඳ ඝාතනය කරයි – ළිඳට පැන සියදිවි නසාගන්නත් හදලා (PHOTOS)

වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙකු විසින් කල දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 27 හැවිරිදි ඔහුගේ බිරිඳ බව පොලීසිය සඳහන් කරයි. 24 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු හා මිය කාන්තාව පසුගිය ජනවාරි මසදී විවාහ වී ඇති බව සඳහන්. විවාහ වූ දිනයේ සිට මොවුන් දෙදෙනා අතර නිතරම ගැටුම් ඇතිවී තිබෙන බව පොලීසිය සඳහන් කරයි. ඊයේ (02) මොවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිවී අතර එහිදී කෝපයට පත්වූ සැකකරු බිරිඳට කායවර්ධන උපකරණයකින් පහර දී තිබේ. පසුව…

"රටක් හඳුනාගත් චිත්‍ර ශිල්පියා බිරිඳ ඝාතනය කරයි – ළිඳට පැන සියදිවි නසාගන්නත් හදලා (PHOTOS)"

ලංකාවේ සිරකරුවන් සිරගෙවල් වලින් පැන යෑමට භාවිතා කළ අපූරු උපක්‍රම

සිරකරුවන් බන්ධනාගාරවලින් පලායාමට යොදාගන්නා උපක‍්‍රම එක්වරම විශ්වාස කිරීමට නොහැකි තරම් ඒවාය. ඇදහිය නොහැකි තරම්ය. ඇතැම් ඒවා ඉතාම රසවත් සිද්ධීන්ය. ඇතැම් බන්ධනාගාර නිලධාරින් අන්දවා බන්ධනාගාරවලින් සිරකරුවන් පලා යාමට යොදාගන්නා මේ අපූරු උපක‍්‍රම ගැන ඔබ හමුවේ තැබීමට යන්නේ වසර 36ක පමණ සේවා ඇත්දැකීම් ඇති විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයෙක් වන ඩබ්ලිව්.ඒ.ඞී. විජේදාස මහතාය. හිරකරුවන් බන්ධනාගාර නිලධාරින්ට පහරදීලා පලා යන අවස්ථා බොහොම අඩුයි. එවැනි දෙයක් සිදුවන්නේ බොහොම කලාතුරකින්. හුඟදෙනෙක් පලායන්නේ සමහර නිලධාරින් ගොනාට අන්දවලා. ඒ තරමට සමහර හිරකාරයෝ කපටියි. ශූර…

"ලංකාවේ සිරකරුවන් සිරගෙවල් වලින් පැන යෑමට භාවිතා කළ අපූරු උපක්‍රම"

කාණුවල මාලු පීනන ලොව ඇති පිරිසිදුම නගරය

Gujo මේ නගරය පිහිටලා තියෙන්නේ ජපානයේ ටෝකියෝ වල ඉදල 400km විතර ඈතින්, ජපානය කොහොමත් සාම්ප්රදායික පාරිසරික භාවිතයන් වලට ප්‍රසිද්දයි නෙහ් මේ city එක ඒකට නියම උදාහරණයක් ගංගා, ජල උල්පත් සියවස් ගණනාවක් පුරාවට අති පිරිසිදුව නගරය හරහා ගලා යනවා. Gujo නගරය වර්ගකිලෝමීටර් 1,031 km² වපසරියක පැතිරී තිබෙනවා මුළු ජනගහනය 43,960. සාමානය උෂ්ණත්වය 7°C.මෙහි විශේෂත්වය 17 ශතවර්ෂයේ දක්නට ලැබූන අපවිත්‍ර නොවූ ජලය සහිත ඇල මාර්ග සහිත උල්පත් තවමත් ඒ ආකාරයෙන්ම මෙහි වෙසෙන ජනතාව පරිහරණය කිරීමයි. දෛනික ගෘහස්ථ…

"කාණුවල මාලු පීනන ලොව ඇති පිරිසිදුම නගරය"

පිං පෙට්ටිය වෙනුවට මිනී පෙට්ටියක් ඇති දඹුල්ලේ අරුම පුදුම පන්සල

පිං පෙට්ටියක් වෙනුවට මිනී පෙට්ටියක් තැන්පත් කර ඇති අපූරු විහාරස්ථානයක් ගැන දඹුල්ල වෑවල වැව මොරගොඩ මූකලාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සාමණේර හිමිවරු තුන්නමක් වැඩ සිටින ‘ශ්‍රී සුගතාභිනවාරාම’ නම් එම විහාරස්ථානයේ මිනී පෙට්ටියක් තැන්පත් කර තැබීමට හේතුව කුමක් දැයි විහාරාධිපති කොස්ගහහින්නේ ජිනානන්ද හිමියන්ගෙන් ඊයේ (5දා) කළ විමසීමේදී උන්වහන්සේ මෙසේ පැවැසූහ. ‘‘මහත්තයෝ, මේ මිනී පෙට්ටිය පන්සලට ගේන්න කරුණු දෙකක් හේතු වුණා. එක් කරුණක් තමයි පසුගිය වකවානුවේ ගංගොඩේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුණ මත්ද්‍රව්‍ය (කසිප්පු) නිසා තරුණ පරපුර විනාශ වුණා.…

"පිං පෙට්ටිය වෙනුවට මිනී පෙට්ටියක් ඇති දඹුල්ලේ අරුම පුදුම පන්සල"

මියගිය ලෙස්ටගේ දේහය අසල තිබූ ‘රණ මයුර‘ සම්මානය අභිරහස් ලෙස අතුරුදන් වෙයි……!

සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තාවේ. එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබී ඇති අතර ඒ අතරතුරදි කිසිවවකු මෙම සම්මානය සොරාගත්තේ දැයි සැකයක් පවතින බව කියති. පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කිරීමටද නියමිතය. ඡායාරූප – චතුර එස් කොඩිකාර

"මියගිය ලෙස්ටගේ දේහය අසල තිබූ ‘රණ මයුර‘ සම්මානය අභිරහස් ලෙස අතුරුදන් වෙයි……!"

ලබන අවුරුද්දේවත් එයත් එක්ක දන්සැල් යන්න පුළුවන් වෙයිද මන්දා – වෙසක් එකට බුකිය කැළඹුණු හැටි – Photos

වෙසක් එකට මේ වෙද්දි හැමෝම වගේ දන්සැල් වඳින්න ගිහින් වෙසක් කූඩු බලලා රට වටේම ඇවිදින්න යනවා. ඉතිං මේ ගැන අපූරු රසවින්දනාත්මක Post මුහුණුපොත පුරාම හුවමාරු වෙන්න පටන් අරන්. ඉතිං වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.

"ලබන අවුරුද්දේවත් එයත් එක්ක දන්සැල් යන්න පුළුවන් වෙයිද මන්දා – වෙසක් එකට බුකිය කැළඹුණු හැටි – Photos"

උදෑසන හිස් බඩට වතුර වීදුරුවක් පානය කලොත් සිදුවන දේ මෙන්න

සෑම මිනිසෙකුටම වඩාත්ම වැදගත් පෝෂකයක් වන්නේ ජලයයි. උදේ පාන්දර හිස්බඩ වතුර බීමෙන් ඔබේ සෞඛ්යය වැඩි දියුණු වන අතර, ඔබ ශක්තිසම්පන්න කරයි. ගොඩක් අය දන්නේ නැහැ ජලය පානය කිරීමේ වැදගත්කම ඒ නිසා ඔවුන් දවස පටන්ගන්නේ උදෑසන තේ හෝ කෝපි කෝප්පයෙන්. නමුත් එය සෞඛ්‍යට හිතකර නැහැ. උදෑසන හිස්බඩ ජලය පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන තමයි මේ කියන්න යන්නේ… 01. රුධිර සංසරණය වර්ධනය කරයි. උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම මගින් රුධිර සංසරණය වර්ධනය කර ශරීරය නිරෝගී කරයි. 02.…

"උදෑසන හිස් බඩට වතුර වීදුරුවක් පානය කලොත් සිදුවන දේ මෙන්න"