රටට මවිත කරමින් ශ්‍රී පාදස්ථානය අසලින් හමු වූ දකුණු පා සටහහ..!!! (PHOTO)

ශ්‍රී පාද අඩවිය ආසන්නයේ රක්ෂිතයක ඇති ගල්තලාවක් තුලින් විශාල පා සලකුණක් මතුවී ඇති බව වාර්තා වෙනවා.මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම රක්ෂිතය තුලින් හමුවූ වී ඇත්තේ දකුණු පාදයක සළකුණක් බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්න‍ේ. වතු කම්කරුවන් විසින් ප්‍රථමයෙන්ම මෙම පා සටහන දැක ඇති අතර පසුව ඔවුන් එය සෝදා පුද සත්කාර කර තිබෙනවා. මස්කෙළිය පොලිසිය විසින් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

"රටට මවිත කරමින් ශ්‍රී පාදස්ථානය අසලින් හමු වූ දකුණු පා සටහහ..!!! (PHOTO)"

25%ක කාන්තා නියෝජනයෙන් හැඩ වූ මෙවර මැතිවරණයේ අපූරු තැන් .!

මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය මින් පෙර පැවති මැතිවරණයන්ට වඩා සුවිශේෂය. එනම් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන සෑම දේශපාලන පක්ෂයකටම සහ ස්වාධීන කණ්ඩායමකටම සිය අපේක්ෂක ලයිස්තුවේ 25%ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කර තිබීමයි. මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපූරු අපේක්ෂිකාවක් පිළිබදව වාර්තා වෙනවා. මෙවර මැතිවරණයට මහියංගණය, දඹාන වැදි ජනතාව වෙනුවෙන් හේනානිගල වැදි පරපුරේ තරුණියක් තරග වදින බව වාර්තා වෙනවා. මෙම සුවිශේෂි අපේක්ෂිකාව පිළිබදව පවසන්නේ දඹාන වැදි නායක උෟරුවරිගේ වන්නියලැත්තන් ය. මේ බව කියමින්…

"25%ක කාන්තා නියෝජනයෙන් හැඩ වූ මෙවර මැතිවරණයේ අපූරු තැන් .!"

ඉඳුනිල් අන්ද්‍රමාන පර්පල් රේන්ජ් තුලින් අයින් වුනාද..? අයින් කරාද..? නිහඬව සිටි ඉඳුනිල් පිළිතුරු දෙයි..! (PHOTOS)

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම මේ දිනවල හැමදෙනාගෙම අවධානයට යොමුවෙලා තියෙනවා. ඒ ඉඳුනිල් අන්ද්‍රමාන සංගීත කණ්ඩායමෙන් ඉවකල බවට පැතිර ගිය කතාවත් සමඟයි.පර්පල් රේන්ජ් නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම හරහාද ඉඳුනිල් අන්ඳ්‍රමාණට එරෙහිව බොහෝ චෝදනා එල්ල කර තිබුණා. කෙසේ නමුත් ඉඳුනිල් සිය ෆේස් ගිණුමේ අද (19) උදෑසන මෙවැනි සටහනක් තබා තිබුණා. මේ දිනවල මා දැඩිලෙස රෝගාතුර වී පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව මාගේ සමීපතයින් කීපදෙනෙකු පමණක් දන්නා කරුණකි… සෑමදෙනාගේම ප්‍රශ්නවලට Live වීඩියෝ එකක් හරහාම පිළිතුරු…

"ඉඳුනිල් අන්ද්‍රමාන පර්පල් රේන්ජ් තුලින් අයින් වුනාද..? අයින් කරාද..? නිහඬව සිටි ඉඳුනිල් පිළිතුරු දෙයි..! (PHOTOS)"

ඇමති රාජිත අතින් හෙට අලුත් රූපවාහිනී නාලිකාවක් විවෘත වෙයි…!!

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් නව රූපවාහිනී නාලිකාවක් හෙට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම වැනි වැඩසටහන් මෙම රූපවාහිනී නාලිකාව හරහා විකාශය කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි මහතා සඳහන් කරන්නේ. ඒ අනුව හෙට (20) කොළඹ, ගලදාරී හෝටලයේ දී සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…

"ඇමති රාජිත අතින් හෙට අලුත් රූපවාහිනී නාලිකාවක් විවෘත වෙයි…!!"

බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.? – කැබිනට් රැස්වීමෙන් නැගිට ගිය ජනපති එජාප මන්ත්‍රීන්ට කළ සැර කතාව ..!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කොට පුළුවන් නම් තනිව යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි ප්‍රකාශයක් කොට කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පිටව ගොස් තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේදී ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් පොළොන්නරුවේ සිට දේශපාලනයට පැමිණි ආකාරය සිහිපත් කරමින් මෙසේ අවධාරණය කොට තිබේ. ‘‘ජනාධිපතිවරයා කතාව ආරම්භ කොට තිබෙන්නේ කෝ හරීන් ඉන්නවද? ආ නෑ නේද කියමිනි.”එ.ජා.ප.යේ හරීන් ප්‍රනාන්දු, මරික්කාර්, නලීන් බණ්ඩාර සහ සුජීව සේනසිංහ…

"බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.? – කැබිනට් රැස්වීමෙන් නැගිට ගිය ජනපති එජාප මන්ත්‍රීන්ට කළ සැර කතාව ..!"

ලෝකයක් තහනම් කළ ‘ජල්ලිකට්ටු‘ උතුර කළඹයි – යාපනය,කිලිනොච්චි තරුණයන්ගේ අමුතුම සෙල්ලම මෙන්න (PHOTOS)

ගවයාට මහත් සේ හිංසාකාරී වූ පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට ලක් වූ ජල්ලිකට්ටු ක්‍රීඩාව තයිපොන්ගල් සමය හේතුවෙන් මේ දිනවල උතුරේ ස්ථාන කිහිපයකදී දැකගන්නට ඇති අතර එම ක්‍රීඩාවට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී ඇත. ජල්ලි කට්ටු ක්‍රීඩාව යනු ගවයින් සමඟ පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් කරණු ලබන ඉතා අවධානම් සහගත ක්‍රීඩාවකි. ජල්ලි කට්ටු ක්‍රීඩාවේදී වරෙක ගවයා බිම ඇද වැටීමෙන් මිය යාම හෝ තුවාල ලැබීම සිදු විය හැකි අතර ඊට වඩා සිදුවන්නේ ගවයා හඹා යමින් ජල්ලි කට්ටු ක්‍රීඩාවේ…

"ලෝකයක් තහනම් කළ ‘ජල්ලිකට්ටු‘ උතුර කළඹයි – යාපනය,කිලිනොච්චි තරුණයන්ගේ අමුතුම සෙල්ලම මෙන්න (PHOTOS)"

ඕස්ට්‍රේලියාවේ අපේ දොස්තර මහත්තයා ලංකාවට ඇවිත් කළ උතුම් ක්‍රියාව..! (PHOTOS)

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකික පශූ වෛද්‍යවරයෙකු වන  සින්නතම්බි ගජේන්ද්‍රන් මහතා විසින් සිදුකල උතුම් ක්‍රියාවක් පිළිබඳ තොරතුරු යාපනය මල්ලාකම් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ අනුව යාපනය මල්ලාකම් මංසන්ධිය  අසල  සැරිසරමින් සිටි පිළිකා රෝගයකින් පෙළුන  සුනඛයෙකු ඔහුගේ නෙත ගැටී තිබෙනවා පසුව ඔහු  අදාළ සුනඛයා අල්ලාගෙන එම ප්‍රදේශයේම පශ්‍ර වෛද්‍ය සායනයක් වෙත සුනඛයා රැගෙන ගොස් ඔහු විසින්ම සුනඛයාට ප්‍රතිකාර කර තිබුණා. එම සුනඛයා සමෙහි පිළිකා රෝගයකින් පෙළිමින් සිටි බව වෛද්‍යවරයා පැවසූ බව එම ප්‍රදේශවාසීන් පවසනවා.

"ඕස්ට්‍රේලියාවේ අපේ දොස්තර මහත්තයා ලංකාවට ඇවිත් කළ උතුම් ක්‍රියාව..! (PHOTOS)"

උණුසුම් ප්‍රතිචාර මැද මාලි ජපුර සරසවියේ කථිකයෙකු වෙයි – කබලෙන් ලිපට වැටුණත් ජීවිතේ දිනන හැටි ගැන මාලි කියපු කතාව (PHOTOS)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ‘සාර්ථකත්වයේ සෙවණැල්ල‘ නම් වැඩමුළු මාලාවේ දෙවනි අදියර පසුගියදා එම විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම වැඩමුළුවේ ප්‍රධාන කථිකයා බවට පත්වූයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි. බාධක හමුවේ ඉදිරියට යමින් වෘත්තීය ජීවිතය සකසාගන්නේ කෙසේද? පීඩනයන් හමුවේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කෙසේද වැනි අරමුණු ඔස්සේ මෙම වැඩමුළුව පැවති අතර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙසින් ලසිත් මාලිංගගේ ඇත්දැකීම් සිසුන් සමග බෙදා හදාගැනීමද මෙහි තවත් අරමුණක් වුණා.

"උණුසුම් ප්‍රතිචාර මැද මාලි ජපුර සරසවියේ කථිකයෙකු වෙයි – කබලෙන් ලිපට වැටුණත් ජීවිතේ දිනන හැටි ගැන මාලි කියපු කතාව (PHOTOS)"

‘‘සර් කරුණාවතී ආච්චි ඇඳ උඩම මැරිලා. බල්ලා ආච්චිගේ මුහුණ ඉඹිනවා.‘

හුදකලා නිවසක් තුළ  මියැදුණ 70 හැවිරිදි එක් දරු මවකගේ මිනිය දින 4ක් මුළුල්ලේ නිරාහාරවම රැක බලාගත් සුරතල් සුනඛකයකු පිළිබඳව අතිශය සංවේදී කතාවක් වාර්තා වෙනවා. වත්මන් සමාජයේ ජීවත්වන මිනිසුන් ලඟ පවා සොයාගැනීමට අපහසු උතුම් ගුණාංගයන් මේ සත්වයා තුල තිබුණු බව ඕනෑම අයෙකුට වටහා ගන්නට පුළුවන්. අද මුද්‍රිත මාධ්‍ය වාර්තා කල එම සංවේදී කතාව පහතින්. සංසාර ගමනද දුකකි. එහි අවසානයද දුකකි. සමහර මාපියෝ දරුවන් පිරිවරාගෙන අවසන් හුස්ම හෙළති.   තවත් සමහරු මිනිස් පුලුටක් නැති නිවාස තුළම මියැදෙති.   …

"‘‘සර් කරුණාවතී ආච්චි ඇඳ උඩම මැරිලා. බල්ලා ආච්චිගේ මුහුණ ඉඹිනවා.‘"

කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන විශ්මිත වෙදකම

පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි. තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි. කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ. දක්ෂිණ…

"කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන විශ්මිත වෙදකම"